අදහස් හා විවේචන

මුසල්මානුවන් අංගම් ශාස්ත්‍රයට උරුමකම් කිව හැකිදැයි යන්නට පක්ෂව හෝ විපක්ෂව ඔබගේ මතවාදය ඉදිරිපත් කරන්න. සභ්‍ය භාෂාව භාවිතා කළ යුතු ය. සිංහලෙන් පමණි.

16 comments:

  1. කිසිඳු මුස්ලිම් ජාතිකයෙකුට අංගම්පොර අයිතියක් තිබීමට බැරිය. මේක සිංහල අපේ දෙයක්.

    ReplyDelete
  2. මේවා දකින විට මහා කලකිරීමක් ඇතිවේ, අංගම් යනු මේ අවජාතක හම්බ හැත්තටවත් සුද්දන්ට නැමුණු පො..න කළුසුද්දන්ටවත් අයිති දෙයක් නොව එය නියම බොදු සිංහලයිට අයිති කලාවකි

    ReplyDelete
  3. සන්ධ්‍යාMarch 26, 2012 at 12:20 PM

    ඒක විතරයි අපටම කියලා විනාශ නොවී තිබුණේ. එකත් ඉවරයි. අනේ මෙහෙමත් මෝඩ නිලධාරීන් ඉන්න අමාත්‍යාංශයක්.

    ReplyDelete
  4. මම මුස්ලිම් වරයෙකි .අංගම් ශාස්ත්‍රයට ආදරය කරන්නකි .එය සිංහලුන්ගේ උරුමයක් ලෙස පිලිගනිමි . නමුත් මා කියෝකුෂින් සටන් කලාව සහ බ්‍රසිලියන් ජිජිට්සු ප්‍රගුණ කල අයෙක් මිස අංගම් ශිල්පියෙක් නොවේ . මෙවැනි චීන අඩි කරුවන් අංගම් ශිල්පින් ලෙස පැවසීම එම වටිනා ශාස්ත්‍රයට කරන අගෟව්රවයකි . එමෙන්ම මිනිසුන් මුලා කිරීමකි .මා දන්නා තරමින් වර්තමානයේ අංගම් ශිල්පය දන්නා නියම අංගම් ශිල්පින් ඉතාමත් අල්ප බැවින් මෙවැනි බොරු අංගම් ශිල්පීන් බිහිවීම සිදුවේ "ළුලා නැති කලට ඛනයා පන්ඩිතයාය" යන පැරණි කියමන සිහිගන්වයි .
    කරුණා කර මෙය වෙනුවෙන් නීති ක්‍රියාමාර්ගයකට එළබෙන්න . කව්රු කලත් වරද වරදක්ම වේ .

    ReplyDelete
  5. ‍ලක්මාල්

    මේ සදහා සිංහලයන් විසින් කුමක් හෝ කල යුතුයි. මෙම කලාව මුන්ට ලියල දීල එය විනාශ වනතුරු බලා නොසිටියයුතුය.

    ReplyDelete
  6. ඒක ඇත්ත ලක්මාල්. මේකට යමක් කලේ නැතිනම් සිංහලයන්ගෙන් වැඩක් නැහැ.

    ReplyDelete
  7. සුන්නත් මේ මුසල් මානු අංගම්පොර විරයෝන්ව ලියාපදිංචි කිරීම සම්බන්දයෙන් අපේ ප්‍රබල විරෝධය සහ දුටු තැන මේ ගොම්බැට්ටන් ට පහර දීම නිර්දේශ කරමු ! රටක පාරම්පරික සංස්කෘතික උරුමය රැකීම රජය පමණක් සතු කාර්යයක් නොවන බවද දන්වන්නෙමු. හම්ම්බ අංගම් හොරුනි අප ඔබ ඉදිරියේදී ඔබගේ අංගම් මඩුවේදී මුහුණට මුහුණලා සටන් කිරීමට කැමෙත්තෙමු !

    www.balawegaya.wordpress.com

    ReplyDelete
  8. අන්ගම්පොර වගේ උතුම් සටන් ශාස්ත්‍රයක් කිසිසේත්ම මුස්ලිම් ආගමිකයන් අතට පත්නොවියයුතුය. එවැනි දෙයක් සිදුවුනොත් අප විසින් රට පාවාදුන්නා වැනි දෙයක් සිදුවිය හැකියි. එම නිසා ඒ ගැන වගකීමෙන් කටයුතු කිරීමට සියලුදෙනා වග බලාගත යුතුය.

    සුගත් සමරවික්‍රම

    ReplyDelete
    Replies
    1. අනේ මේ පිනුමප්පු,ඔබ ඔය නමටවත් සුදුසු නැහැ.මමත් බෞද්ධයෙක් තමයි.කුලභේදයේ සහ ආගම්භේදයේ නිරර්ථක බව දැක්වීමට බුදුන් වහන්සේ දේශනා කරන ලද වාසෙට්ඨ සූත්‍රය කියවා බලන්න.සියලුදෙනා ජාති,ආගම් භේදයකින් තොරව ජීවත්විය යුතුය.රට,දැය,සමය කියන්නේ මමත්වයක්.ඔයාට ඒක තේරෙන්නේ නැතිවට මට කරන්න දෙයක් නැහැ.මේ බ්ලොග් එක හදපු ජනතාහිතවාදියෙක් යැයි කියාගන්නා අංගම්පොඩි මහත්තයටත් කියන්න තියෙන්නේ ඒ වචන ටිකම තමයි.

      Delete
  9. ගුණමකු හම්බයින්ගෙන් මේ රටෙහි උරුමය රැකගනීමට අප සියලුදෙනා එක්වී කටයුතු කළ යුතුය.

    අ0ගම්මන පිනුම් අප්පු

    ReplyDelete
  10. රාවණා යුගයට පෙර යුගයේදී(යක්ෂයින් බොද්ධයන් වීමට පෙර යුගයේ)අන්ගම් ශාස්ත්‍රය අන්‍යාගමිකයන් අතට පත්වූබවට සාධක තිබේද?

    ReplyDelete
    Replies
    1. නැත. එසේ වූවා යයි සිතියද නොහැකිය. මන්ද ඔවුන් තමන්ගේ රහස් රැකීමට ලෙයින් දිවුරුම් දුන් ජාතියකි.

      Delete
  11. ජාතිවාදය යනු හුදෙක් මමත්වයක් පමණි.එම නිසා ජාති,ආගම් භේදයකින් තොරව අපි එකම රටේ මිනිසුන් වශයෙන් ජිවත් විය යුතුය.එම නිසා මුස්ලිම්වරුන්ටද මෙම සටන් කලාව හැදෑරීමේ අයිතියක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබගේ තර්කයට එකඟවිය නොහැකිය. එසේනම් මුස්ලිම් ආගමට නොබැඳි මුස්ලිම් අයෙකු හා විවාහවිය හැකිදැයි ඔබ ඔවුන්ගෙන් අසා බල්න්න. මුසල්මානුවෙකු නොවී ISIS සටන් ක්‍රමයක් ඉගෙන ගත හැකිදැයි අසා බලන්න. එකතොට ඔබට තේරේවි ජාතිවාදය හා ජාතිභේදවාදය අතර ඇති වෙනස.

      Delete
  12. අංගම් පොර ඒකාලේ හොද සටන් ක්‍රමයක් උනාට දැන් එක ප්‍රයෝගික දෙයක් නෙමේ. අනික ජාතිවාදය වපුඅරන මේ වගේ බ්ලොග් අඩවි මගින් වෙන්නේ තවත් මේ රටේ ප්‍රශ්න හැදෙන එක විතරයි.පහුගිය යුද සමයේ මුසලිම් වරුන් බොහොමයක් හමුදා බුද්ධි අංශය සමග එක්වී වැඩ කළා. ඒ අතරින් කෙනෙක් තමයි අභාවප්‍රාප්ත මේජර් මුතාලිෆ්. තව ජිවතුන් අතර ඉන්න ගොඩ දෙනෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පළමුව මම ජාතිවාදය වපුරමි. ජාතිභේදවායද එය නොවේ. දෙවනුව මා මුසල්මානුවෙක් ගෙදර පැමිණියහොත් කන්ඩ බොන්ඩ දීම සිදු කිරීමට මැලි නොවෙමි. නමුත් උන් හා නිදි වදින්නට යන්නේ නැත. අපේ සංස්කෘතික අගයන් ඔවුන්ට අයිති කරදී ඔබ යම් දිනෙක පසු පස හැරී බැලුවහොත් ඔබට තවත් මාලදිවයිනක් නිර්මාණය වී ඇතිවා පෙනෙනු ඇත.

      Delete

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
(ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)