හම්බ අංගම් කලායතන

අද වන විට ලංකාවේ ඕනෑම තැනක සුදුසුකම් ලත් අයෙකුට කලායතනයක් ලියාපදිංචි කිරීමේ හැකියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන අතර ඒ සඳහා සංස්කෘතික දෙපාර්තමෙන්තු නිලධාරීයාගේ නිර්දේශය අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ඉල්ලුම්කරු සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එහි නීති රීති පද්ධතිය වන්නේ “සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නව ව්‍යවස්ථා මාලාවේ අංක 05 යටතේ දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු විසින් හෝ එවැනි සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් යොදවා වෙනත් අයෙකු විසින් හෝ මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන, සිසුන් 20 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකගේ සාමාන්‍ය දෛනික පැමිණීමක් ඇති, ව්‍යවස්ථා මාලාවේ අංක 02 යටතේ ඇති නිර්දිෂ්ට වර්ගයන්ගෙන් එකකට අදාළ කලා විෂයයන් උගන්වන්නා වූ රජයට අයත් නොවන ආයතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි.“



මෙම ව්‍යවස්ථා මාලාවේ a කාණ්ඩයට අදාල වන වර්ගීකරණයකට උක්ත කලායතනය යෙදිය හැකි විය යුතු අතර ඒ තුළ අවසාන අංගය වන්නේ “අංගම්පොර කලායතනය“ යන්නයි. මෙහි  f වගන්තියට අනුව “ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන කලායතන වර්ගයට අදාළ විෂය මාලාව ඉගැන්වීමට සුදුසුකම් ඇති එක් ආචාර්යවරයෙකුවත් සිටීම“ සම්පූර්ණ විය යුතු ය. එසේම මෙහි g වගන්තියට අනුව “දැක්වෙන කලායතන වර්ගීකරණයන්ට අනුව ලියාපදිංචි කිරීමට යන කලායතන වර්ගයට අයත් විෂය සම්බන්ධව විශ්වවිද්‍යාලයේ අවසාන විභාග‍යෙන් කලායතනාධිපති සමත්වීම. නැතහොත් පාරම්පරික කලාකරුවෙක් බවට කලායතනාධිපති ඉගෙනුමලත් ගුරුකුල පිළිබඳ ඉතිහාසය පැහැදිලිකර එහි නිරවද්‍යතාවය ඔප්පුකිරීමේ සහතික තිබීම. එසේම අදාළ විෂය ඉගැන්වීම පිළිබඳ වසර දෙකක පුහුණු සහතික ඉදිරිපත් කිරීම“.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉහත නීති රීති පද්ධතියට අනුකූලව පමණක් කලායතන ලියාපදිංචි කළ හැකි අතර මේ වන විට උඩරට නැටුම්, පහතරට නැටු, සබරගමු නැටුම්, සංගීත , මුද්‍රා නාට්‍ය/ළමා නාට්‍ය/නාට්‍ය , කෝලම් නාට්‍ය, නාඩගම්, රූකඩ නැටුම්, ඉන්දීය නැටුම්, චිත්‍ර හා මූර්ති, අංගම්පොර යන අංශයන්ට අදාලව කලායතන ලියාපදිංචි කළ හැකිය. මෙයින් උඩරට නැටුම්, පහතරට නැටු, සබරගමු නැටුම්, කෝලම් නාට්‍ය, නාඩගම්, රූකඩ නැටුම් හා අංගම්පොර යන සියලුම කලා අංගයන් සිංහල බෞද්ධයන් පමණක් ඉතිහාසයේ සිටම අද දක්වාම හැදෑරූ බෞද්ධ ආගම හා ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් ප්‍රතිබද්ධ වූ කලා අංගයන් ය.

අංගං ශාස්ත්‍රය සිංහලයාගෙන් පිට ගිය කලා ශිල්පයක් නොවේ. එසේ ගියා කියා යම් අයෙකු කිනවා නම් එය ඔප්පු කොට පෙන්වන ලෙස අභියෝග කරමු. ලංකාවේ අන්තිම රජතුමා මේ රටේ රජතුමා වුවද ඔහු නායක්කාර වංශිකයෙකුවූ නිසාවෙන් ඔහුට හෝ ඔහුගේ නායක්කාර පරපුරට අංගම් ශාස්ත්‍රය ලබා දීම සිදු වූයේ නැත. කෝප වුණත් රජ මැතිඳුන් ගත නොහෙනා ශිල්පයක් බවට අංගම් ශාස්ත්‍රය දෙස් දෙයි. එමනිසාවෙන්ම ඉහත නීතිරීති සමුදායට අනුව අංගම් ශාස්ත්‍රය උගන්වන කලායතනයක් ලියාපදිංචි කිරීමට මුස්ලිම් ජාතිකයෙකුට හැකියාවක් ලැබුණේ කෙසේද? අංගම්පොර කලායතනයක් ලියාපදිංචි කළ හැකි එකම ක්‍රමය වන්නේ කලායතනාධිපති විසින් ඉගෙනුමලත් (අංගම්පොර) ගුරුකුළ පිළිබඳ ඉතිහාසය පැහැදිලි කර එහි නිරවද්‍යතාවය ඔප්පු කිරීමෙන් පමණි. ඉහත මුස්ලිම් ජාතිකයන් තමන් අංගම් පරපරාවක වත්මන් ශිල්පීන් බව ඔප්පු කළේ කුමන සහතිකයක් මතද? කුමන සන්නසක් පදනම් කොටගෙනද? කුමන සෙල්ලිපියේ තිබූ කරුණු වලට අනුවද? කුමන පුස්කොල පොතට අනුවද? කවර පාරම්පරික අවිආයුධ පෙන්වීමෙන්ද? කුමන නින්දගමේ සන්නස් උරුමයෙන්ද? කුමන පැරණි වාසගම් උරුමයෙන්ද? කුමන යක්ෂ ගෝත්‍රික පරම්පරාවට අයත් නිසාද? කවදා කොතැනකදි මේ රට වෙනුවෙන් යුද්ධයකට සම්බන්ධව කටයුතු කළ නිසාවෙන්ද? අපට නම් පැහැදිලි නැත. කෙසේවෙතත් අපට ඇති ගැටලුව වන්නේ ලංකාවේ අංගම්පොර නමින් කලායතන 11ක් මුස්ලිම් ජාතිකයන් විසින් ලියාපදිංචි කරන තුරු මේ සරළ කාරණාව ආණ්ඩුවේ නිලධාරීන්ට නොපෙනෙන්නට මුන්ගේ ඇස්ගෙඩුවලට හෙණ ගසා තිබුණාද යන්නයි.

ඇතැමෙකුට මෙය සමානාත්මතාවයට අනුව නීති විරෝධී තර්කයක් බව ප්‍රකාශ කළ හැකි ය. එසේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 12 වන වගන්තියට අනුව “නීතිය ඉදිරියේ සියළු දෙනාම එක හා සමාන බැවින් එහි රැකවරණය සර්ව සාධාරණ විය යුතු“ වුවත් මුස්ලිම් ජාතිකයාට කන්කාරි නැටිය හැකි ද? වෙස් තට්ටුව බැඳිය හැකිද? කෝලම් නටනවා ඔබ දැක ඇත්ද? සොකරි කෝලම්වලට උරුමයක් ඇත්දැයි ඔබ පිළිගන්නේද? නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වුවද ජේ. ආර්ගේ නීතියට අනුව වුවද ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 9 වන වගන්තියට අනුව මේ රටේ රාජ්‍ය ආගම බෞද්ධාගමයි. රාජ්‍ය ආගම බෞද්ධාගම වූ කළ බෞද්ධාගම හා බද්ධ වූ කලා ශිල්ප හම්බයන්ට ලියා දීමට නීතිමය අවසරක් ආණ්ඩුවකට තිබිය හැකි ද? එසේම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 10 වන වගන්තියට අනුව ඕනෑම අයෙකුට තමන්ගේ ආගම පවත්වාගෙන යාමේ හා ඇදහීමේ අයිතිය ලැබේ. එසේ නම් එය සිදු කරන්නේ බෞද්ධාගම වටා බැඳී පවතින මෙවන් වූ කලා අංගයන්හි උරුමය වෙනත් ආගමක් අදහන අයට ලියා දීමෙන්ද?