මේ කොයි යන්නේ ?

මුස්ලිම් ජිහාඩි සංවිධානයක් විසින්
බෞද්ධ හිමිනමකට කරන ලද මරණ තර්ජනයක්
මානව අයිතිවාසිකම් මර උගුලකට හසුවී සිටින ලංකාවේ ජන නායකයන් සැමදාම මානව අයිතිවාසිකම් රැකීමට උත්සාහ දරන්නේ සුළු ජාතිකයන්ගේ පමණි. ඒ නිසාවෙන්ම සංස්කෘතික ඇමති තෙලෙයි බාන් ඒකනායක විසින් මානව අයිතිවාසිකම් කඩවන බැවින් අටමස්ථානානයේ භාරකාරත්වය හා දළදා වහන්සේගේ දියවඩන නිලමේ තනතුරද මුස්ලිම් ජාතිකයන්ට වසර තුනකට වරක්වත් ලබා දිය යුතු යයි බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට යෝජනා කළද මේ යන හැටියට පුදුම විය යුතු නොවේ. 1915 සිංහල මුස්ලිම් කෝලාහල සමයේ අපේ සිංහල මිනිසුන්ව නිරපරාදේ ඝාතනය කරවීමට මුස්ලිම් ජාතිකයන් කටයුතු කළ ආකාරය අද සිංහලයන්ටද අමතක වී ඇතිවා සේය. මහව ඉපදුන අද මේ හම්බයින්ට පක්කාලිකම් කරන ඒකානායකාට මත නැති වූවාට එදා එම ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන්ගේ මග පෙන්වීමෙන් මියගිය සිංහල මිනිසුන් ගණන මෙපමණක් නම් කිව හැකි ද? 1915 යුධ නීතිය හමුවේ මුස්ලිම් ජාතිකයන් සිංහලයින්ට හා බෞද්ධ සිද්ධස්ථානවලට කරන ලද හානි ගැන ලියැවී ඇති ‘1915 යුද්ධ නීතිය යටතේ ලංකාවේ දවස් සියයක්“ නමි කෘතියේ ඇති පහත උපුටනය එයට මනාව දෙස් දෙයි.

“...බොරු සාක්ෂි දීමට ඉදිරිපත් වූ මුස්ලිම්වරුන් සය දෙනාට විරුද්ධව නඩු පැවරීමට ආණ්ඩුව පියවර ගත්තේ ය. එහෙත් ඒ විබාගය, පීඩිවට පත්වී සිටින සිංලයන්ට සනදායක සැලැස්මක් වශයෙන් පනවන ලද සමාව දීමේ ආඥාවක් නිසා ක්‍රමයෙන් හීන වී ගියේ ය. එහෙත් මේ ආඥාවෙන්  වැඩි වශයෙන් වාසිදායක ප්‍රතිඵල ලැබුණේ සිය ගණන් සිංහලයන් මරණයේ දොර වෙතට ගෙන ගිය මුස්ලිම්වරුන්ට ය. කෙසේ හෝ වේවා, පළමුව කෝරාන් පොතේ දිවුරා බොරු සාක්කි දුන් මුස්ලිම්වරුන් නව දෙනාට (මුස්ලිම් මුලාදෑනියෙක් ද අයත් වේ) විරුද්දව කිසිම නඩු පැවරීමක් නොවීය. ...“

අවජාතක සටන් කලාවක් වන චීනඩි සටන් කලාව උගත් මුස්ලිම් ජාතිකයන් එදා මේ කළ කිසිඳු දෙයක් සිදු නොවූවා සේ සලකා අද දේශීයත්වය විකුණාගෙන කන ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශය එදා තම්බි මුදියන්සේ ලංකාවේ අන්තිම රජු අල්ලා දීමේ කාර්ය කලා මෙන් අද අංගම් ශාස්ත්‍රය මුස්ලිම් උන්ට පාවා දීමේ රාජකාරියේ මනාව නියැලී සිටියි. මේ ගමන කොයිබටදැයි ඉහමොළ තිබෙන සිංහලයන්ට නම් මනාව පසක් කොට ගත හැකිය.


මුස්ලිමුන් අතින් දූෂණය වු කතෝලික
තරුණියක් ඝාතනය කර ඇති අයුරු 
මීට වසර කිහිපයකට පෙර උතුරේ හා නැඟෙනහිර ද්‍රවිඩ කොටියා මිනීමරණ යුගයේ මේ මුස්ලිමයන් ඇවිත් සැඟවුනේද අපේම සිංහලයාගේ හා අහිංසක සිංහල කොල්ලො සිටි හමුදාවේ රැකවරණයේ ය. ඒත දැන් සර්පයාට කිරිදුන්නා සේ දෂ්ඨ කරමින් නැගෙනහිර සිංහලයාට අනේකවිධ කෙනෙහිලිකම් කරන්නේද ඔවුන් ය. තමාව එදා ආරක්ෂා කළ හමුදාවට දඩුමුඟුරු ඔසවන්නේද ඒ මුසල්මානුවන්මය. මතුවට ලක්මෑණීයන්ගේ ඔඩුදුවන ත්‍රස්තවාදය වන්නේද ඒකාත්නයෙන්ම මොවුන් ය. නයිජීරියාවේ කතෝලිකයන් බුරුතු පිටින් මුස්ලිමයන් අතින් මහා පරිමාණයෙන් සංහාරයට ලක් විය. එම රටේ කතෝලික තරුණියන් සිය ගනනින් මහමඟ දූෂණය විය. මුලු රටම මනස්ගාත දෙවියන්ට පුද දෙන ඒ ඉරණම හෙට මේ මුස්ලිමයන් ලංකාවට නොගෙනෙයිදැයි ඔබට පිළිගත හැකි ද?

අද මේ රටේ සෑම සැතපුමක් පාසාම ඉදිවෙන්නා වූ මුස්ලිම් අනවසර පල්ලි තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ඇති අප ලක් බිමේ අනවසර ගොඩනැඟිලි සම්බන්ධවද නීතියක් තිබුණද ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. කූරගල, දෙවනගල, හා මුහුදු මහා විහාරය ගැන අප කොතරම් කතා කළත් තවමත් ඒ පිළිබඳව සිදුවිය යුතු කිසිඳු නීතිමය පියවරක් ගෙන නැත. මෙම ස්ථාන මේ වන විටත් මුස්ලිම් ආක්‍රමණ වලට ගොදුරු වී හමාර ය. ඒ පිළිබඳව කිසිම රජයේ ජනමාධ්‍යයකින් හෙළි කරන්නේද නැත. සිංහල රටක අපට මෙසේ අසරණ වීමට සිදු වී ඇත්තේ අප මේ රටේ මහ ජාතිය වීම නිසා ද?  අන්‍යාගමික ආක්‍රමණ කොතරම් බලවත් වී ඇති දැයි කිවහොත් හලාල් මස් අනුමත කිරීම උදෙසා පාර්ලිමේන්තුවට කෙටුම්පත ගෙන ආවේ බුද්ධශාසන ඇමතිය. අද එය සිදුවන්නේ නම් ඒකානායකයා එය පාර්ලිමේන්තුවට ගෙන එනු නොඅනුමාන ය.

ඊයේ පෙරේදා මාලදිවයිනේ තිබූ අන්තිම බුදු පිළිම ටිකත් කඩා බිඳ දමා ඇත. එදා දැඩිමුණ්ඩ කුමාරයා විසින් එනම් ලාංකිකයන් විසින් පාලනය කරන ලද මාලෝස් දිවයින අද වන විට පූර්ණ වශයෙන් මුස්ලිම් රටක් බවට පත් වී හමාරය. දහස් ගණනක් වීරයන් බිහිවූ මේ රටේ එකම මුස්ලිම් ජාතික වීරයෙක්වත් සොයා ගත නොහැකි වන්නේ ඔවුන් මේ රටට කිසිඳු හිතවත්කමක් නොමැති නිසාවෙනි. එසේ නම් මාලදිවයින, ඉන්දුනීසියාව, සිංගප්පූරුවට වුණා වැනි විනාශයක් මේ රටටත් වන තුරු අපිට බලා සිටිය හැකි ද?

අංගම් ශාස්ත්‍රය ඇතුළ මේ රටේ සියලුම කලා ශිල්පායතන ලියාපදිංචි කිරීමට මුස්ලිම් ජාතිකයන්ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය  අවසර දී ඇති යුගයක හෙට දිනයේ දී කුමක් සිදු වේ යයි නිගමනය කළ හැක්කේ කාටද?